Proverbs are popular sayings expressed in clever brief manner
ප්රස්ථා පිරැළු යනු ඉතා කෙටියෙන් පැහැදිලිව යමක් විස්තර කිරීම සදහා උපයෝගී කරගන්නා ප්‍රකට කියමන්ය
01.A bad workman quarrels with his tools
අ බෑඩ් වර්ක්මන් ක්වොරල් විත් හිස් ටූල්ස්
නටන්න බරි මිනිහට පොලව ඇදයිලු
02.A bird in the hand is worth than tow in the bush
අ බර්ඩ් ඉන් ද හැන්ඩ් ඊස් වර්ත් දෑන් ටු ඉන් ද බුෂ්
අතේ ඉන්න කුරැල්ලා පදුරේ සිටින කුරැල්ලන් දෙන්නට වඩා අගනේය
03.A drowning man will clutch at a straw
අ ඩ්රෞනිං මෑන් විල් ක්ලච් ඇට් ස්ට්‍රෝ
ගිලෙන්න යන මිනිහා පිදුරැ ගහෙත් එල්ලෙනවලු
04.A cat may look at a king
අ කැට් මේ ලුක්ඇට් කින්ග්
පූසාගේ බැලීම තරාතිරම අනුව නොවේ
05.A fool and his money are soon parted
අ ෆුල් ඇන්ඩ් හීස් මනී සූන් පාර්ටඩ්
මෝඩයා සහ ඹහුගේ ධනය නොරැදේ
06.Any Time Means no time
එනි ටයිම් ම්න්ස් නො ටයිම්ස්
කොයි වෙලාවක හරි යනු එම වැඩෙ කෙරෙන්නේ නැති බවයි
07.A penny saved is penny gained
අ පෙනි සේව්ඩ් ඊස් පෙනි ගේන්ඩ්
ශතයක් ඉතුරැ කළොත් අවසානයේ ශත කීපයක් ඉතිරි වෙයි
08.A Rolling Stone gathers no moss
අ රෝලිං ස්ටෝන් ගැදර් නෝ මොස්
පෙරලෙන ගලේ පාසි නොබැදේ
09.A Small leak will sink a great ship
අ ස්මෝල් ලීක් විල් සින්ක් අ ග්‍රේට් ෂිප්
කුඩා සිදුර නැවක් වුවත් ගිල්වයි
10.As you make your bed so must you lie in it
ඈස් යු මේක් යුවර් බෙඩ් සෝ මස්ට් යු ලයි ඉන් ඉට්
ඇද හදපු විදිහට තමයි නිදාගන්න වෙන්නේ
11.A friend in need is a friend indeed
12.A great cry and little wool
13.All's well that ends well
14.An apple a day keeps the doctor away
15.A Miss is as good as mile
16.Absent make the heart grow fonder
17.As well be hanged for a sheep as a lamb
18.As the twig is bent,so tree's inclined
19.A pet lamb is a cross ram
20.A stitch in time saves nine
Subscribe to:
Posts (Atom)